නිර්මල රෝස කැලේ...සුවදයි පිපුණ මලේ...මගෙ සිත වසග කළේ....ප්රේමාදරය ඔබේ...

|||

||°° සුපෙම් සුවඳක් අරං °°|

||°° සුපෙම් සුවඳක් අරං	°°|
සුපෙම් සුවඳක්.. අරං අවිත් සුලඟක්.. ලෙසින් සදා රැඳෙනූ සිතේ.. ඔබයි මගෙ ජීවිතේ.. හිනා අහුරක් අරං නැවුම් පතුමක් ලෙසින් සදා රැඳෙනූ සිතේ ඔබයි මගෙ ජීවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිඳින්නම් සෑමද..

♥...සඳ මිතුරි...♥

♥...සඳ මිතුරි...♥
...ඉගිලෙන්න ඔබ එක්ක අකාසේ විඳගන්න ඒ සිසිල මා සිත් සේ. මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බිංඳු මල් වැහි අරන්. සඳ මිතුරි සිත මිහීරී කල මැනවී බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී.....

_: ✿..||...දම්පාට හැන්දෑවේ...||..

_: ✿..||...දම්පාට හැන්දෑවේ...||..
සොදුරු සීතල යමේ ඔබට ලං වී රහසේ උනුසුමේ හැඟීලා පාවෙමුද ආකාසේ දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුලඟෙ අප දැවටීලා පියනඟමු ලඟටම වී හද ගැහෙන හමවේලේ ඔබවමයි මා පතුවේ අස්පියන් මත දැවටී යන්නෙපා ඔබ වෙන්වී ඔබෙ සුවඳ මා දිවියේ හුස්ම සේ අත හමුවී සොදුරු සීතල යමේ...

...__සියුමැලිඇගිලි තුඩු හදට තද කොට තබාලා__..

...__සියුමැලිඇගිලි තුඩු හදට තද කොට තබාලා__..
...ඔබ සතපන්න තරු අහසෙ වියනක්සදාලා..සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා...ඔබ නිදියන්න මගෙ මැණික මටතුරුලු වීලා..

sabato 15 maggio 2010

Diurala Pawasanna

1 commento:

♥..කියන්නට බැරි තරම් ඔබට අදරෙයි මං..♥

Uploaded with ImageShack.us

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Uploaded with ImageShack.us

................

Uploaded with ImageShack.us